ඇලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැත්ත; පාර්ශ්වය; අංශය.
2. නා. ඇදය; ලම්බක නොවී පැත්තකට නැමුණු බව; අංශයකට බර බව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sur. banking
2. n. bevel
3. n. cant
4. Aes. heel
5. n. list
6. Sur. obliquity
7. n. side
8. Bot. skew
9. n. slant
10. Civ. superelevation
11. n. tilt
12. ovliquity