ඇලළුම් ඌෂ්මකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. චීනච්චට්ටි, සිද්ධ යකඩවලට පරිවර්තනය කිරීමේ දී භාවිත කෙරෙන ඌෂ්මකය (=puddling furnace).