ඇල්කලයින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ක්ෂාරීය ද්‍රාවණයක් සෑදීම පිණිස ගැනෙන ජල ද්‍රාවණීය වන ද්‍රව්‍යයක් (=alkaline).