ඇලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දියපාර; කුඩා ඇළ; කානුව : අගල.
2. නා. ගලා යන වතුර නිසා හෑරුණු කානුව.
3. (පාරිභා.) නා. අගලක හැඩය ඇති දිග තව්ව ; සිදුර (=slot).
1. නා. දියපාර; කුඩා ඇළ; කානුව : අගල.
2. නා. ගලා යන වතුර නිසා හෑරුණු කානුව.
3. (පාරිභා.) නා. අගලක හැඩය ඇති දිග තව්ව ; සිදුර (=slot).