ඇලියුරෝන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ඇට වර්ගවල කණිකා වශයෙන් දක්නට ලැබෙන සංචිත ප්‍රෝටීන් ද්‍රව්‍ය (=aleurone).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. aleurone