ඇලෝයිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා.ප්‍ර. ලෝහ වර්ග කීපයක් මිශ්‍ර කොට සාදාගන්නා ලෝහය; ලෝහය (=alloy).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 248 ← ඇලෝපතික වෛද්යය ඇලෝෆේන් →