ඇවගාඩ්රෝ නියමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එක ම උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී විවිධ වායුවල සමාන පරිමාවල ඇති අණු සංඛ්‍යා සමානය යනුවෙන් ඇවගාඩ්රෝ නම් විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද නියමය (=avogadro’s law).