ඇවරි කණුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. යක්ෂාදින්ට දෙන පිදේනි හෝ පහන් හෝ තබන සාමාන්යයෙන් අගින් තුනට බෙදුණු කරුවක් ඇති කණුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 248 ← ඇවත ඇවරිය →