ඇවරියන් බඳිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. වරිච්චි බිත්තියක් සෑදීම සඳහා ලී කෝටු සිටුවා ඒවා එකිනෙකට අසු කොට ගැට ගසනවා; වරිච්චි බඳිනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 248 ← ඇවරිය කණුව ඇවරෝස්වාදය →