ඇසතු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී සෙවණ දුන් වෘක්ෂය; (ඇසතු) බෝගස.
2. නා.ප්ර. එනම් එළනුග හෙවත් ඇසටු ගස.