ඇස් කුලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නැති වූ දේ සොයා දීම සඳහා ගෙවනු ලබන තෑග්ග; කොටස.
2. නා. යම් තොරතුරක් දැනුම් දෙන්නාට දෙනු ලබන කොටස හෝ තෑග්ග.