ඇස් දිෂ්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇස් පෙනීමේ ශක්තිය.
2. (කථා.) නා. ඇසට පෙනෙන දුර ප්‍රමාණය; චක්ෂුපථය.