ඇස් බැන්දුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මායාව; ඉන්ද්‍රජාලය; විජ්ජාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. jugglery
2. n. legerdemain