ඇස් මාරියාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. වේදනාව සහ කබ, කඳුළු ආදිය ගැලීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගය; නේත්රාභිෂ්යන්දය; ඇස්රුදාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 251 ← ඇස් මානය ඇස් මිදුල →