ඇස්කිමෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උතුරු ඇමෙරිකාවෙහි සහ සයිබීරියාවේ පළාත්වල වසන මිනිස් වර්ගයක්.