ඇස්කීසිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. උසාවියෙන් නියම කරන ලද ගෙවීමක් පැහැර හැරීමේ දී එය නීතියෙන් ඉටු කරවා ගැනීම; ණයගැතියාගේ ඉඩම් ආදිය අල්ලා ගැනීම, විකිණීම පිණිස උසාවියෙන් නිකුත් කරන බලය (=execution).