ඇස්ඩිකිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සබ්මැරීනයකින් පරාවර්තනය වන අතිධ්වනික තරංග පිහිටෙන් සබ්මැරීනයක් සොයා ගැනීමටත් පිහිටි තැන දැනගැනීමටත් හැකි උපකරණය (=asdic).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. asdic