ඇස්තමේන්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යමක වටිනාකම ප්‍රමාණ කිරීම; යම් කිසිවක් සඳහා යන වියදම ප්‍රමාණ කිරීම හෝ එසේ ප්‍රමාණ කොට සාදන ලේඛනය; මූල්‍ය නිර්ණය; තක්සේරුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mng. estimate