ඇස්පිරේටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වායු හෝ ද්‍රව ධාරාවක් චූෂණයෙන් ඇද ගැනීම සඳහා භාවිත කරන උපකරණයක්; චූෂකය (=aspirator).