ඇසිටේට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ඇසිටික් අම්ලයේ ලවණ; ඇසිටික් අම්ලයේ ඇසිටිල්කරණ ප්‍රතිඵල (=acetate).