ඇසියටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ඇසි + ඇටි]
වි. ඇසීමට රිසි හෙවත් ආසා ඇති; අසනු රිසි; අසා සිටීමට කැමති.