ඇහි කූඩයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. මැණික් ගැරීම, මසුන් මැරීම ආදියෙහි දී භාවිත කරන ඇස් හෙවත් හිල් සහිත කූඩය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 254 ← ඇහි ඇඳ ඇහි තලය →