ඇහුරුම් තහඩුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ආලෝක දීප්තතාව අනු ව කැමරා විවරයේ ප්රමාණය අඩු වැඩි කිරීමට සාදා ඇති තහඩුව (=stop).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 255 ← ඇහුරුම් ඇහුරුම් ද්රව්ය →