ඈඬියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යාවෙන් නිතර නිතර කෙඳිරීම හෙවත් බිණීම; කන් කෙඳිරිය; අඬ ඇඬියාව.