ඈපා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. 6 වන සියවස පමණ කාලයේ සිට ලංකාවේ රජකමට හිමිකම් ලත් රාජකුමාරවරුන් හට ප්‍රදානය කරනු ලැබූ පදවි නාමය.