ඉක්මනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පසු කරනවා; අතික්‍රමණය කරනවා; අභිභවනය කරනවා; උල්ලංඝනය කරනවා.
2. ක්‍රි. කාලය ගත කරනවා හෙවත් පසු කරනවා.