ඉකිණිය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. උකුණා යන්නෙහි ස්ත්‍රී ලිංග පදය (සං. උත්කුණ > උකුණා > (ස්ත්‍රී) ඉකිණිය) 2. දිග මැනීමට භාවිත කරන මිම්මක්