ඉඟුල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. චූර්ණ කොට සායම් වශයෙන් භාවිත කරනු ලබන රත් පැහැති ඛනිජ විශේෂයක්; සාදිලිංගම්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 259 ← ඉඟුරු සහිත ඉඟුල්රත →