ඉටන්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. මතුයෙහි රඳා සිටීම හෙවත් පිහිටා සිටීම.2. නා.ප්ර. පාලනය.3. නා.ප්ර. අධිෂ්ඨානය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 259 ← ඉටනවා ඉටන් පොහොය →