ඉටබියම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. විරල පාංශු කාණ්ඩයට අයත් මෘදු ලෝහයක නාමය (=ytterbium).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. ytterbium