ඉට්ටා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වළකජු, වළ සල්ලි ආදි ක්රීඩාවන්හි දී ඉලක්කයට දැමීම හෝ ගැසීම සඳහා ගන්නා පැතලි වටකුරු ගල් කැබැල්ල; පෙන්දා.
2. නා. පංචකෙළියෙහි අය තැබීම සදහා භාවිත කරනු ලබන ඇටය හෝ ලී කැබැල්ල; ඉත්තා.
3. නා. ප්රමාණයට වඩා කුඩා සිරුරක් ඇති තැනැත්තා.