ඉටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උෂ්ණයෙහි තැබූ විට උණු වී දිය වන ලාටු වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. sealing-wax
2. n. wax