ඉටි මල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වැල් විශේෂයක සෑදෙන සුදු පාටින් යුත් ඉතා සුවඳ මල් වර්ගයක්.
2. නා.ප්ර. ඉටි කඩදාසි වලින් හෝ ඉටි මිශ්රිත ද්රව්යවලින් සාදනු ලබන කෘත්රිම මල් විශේෂයක්.