ඉටිග්රන්ථියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. කන අභ්යන්තරයෙහි ඇති ඉටි වැනි ද්රව්ය ගලා යන ග්රන්ථිය (=wax forming gland).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 260 ← ඉටි සහිත ඉටිපන්දම →