ඉඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (වස්තු දෙකක්) අතර අවකාශය; අවකාශය.
2. නා.ප්‍ර. අවස්ථාව; ඉඩප්‍රස්තාව.
3. නා.ප්‍ර. විවේකය; වෙලාව.
4. (කථා.) නා.ප්‍ර. අවසරය.
5. නා.ප්‍ර. වාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chance
2. n. conveniency
3. Soc. i.d.
4. Soc. id
5. n. interstice
6. n. interval
7. n. latitude
8. n. leisure
9. n. occasion
10. n. room
11. n. space