ඉණ ඉහ අතගාගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. යමකු ළඟ ඇති (ශරීරයෙහි) සියලු ම වස්තුව පැහැර ගන්නවා.