ඉත්තා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දාම් ක්රීඩාවල දී ගනු ලබන ඇට, ලී, ගල්, කවඩි ආදී කැටය.
2. (කථා.) නා. නූල් ඔතනු ලබන උපකරණය; ඉද්ද.
3. නා. අරමුණු ඉටුකර ගන්නා පිණිස යොදා ගන්නා පුද්ගලයා හෝ දෙය.