ඉත්තෑයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රළු ලොම්වලින් නොහොත් කූරුවලින් වැසුණු කෙටි පාද ඇති ක්ෂීරපායි වර්ගයට අයත් නිශාචර සිවුපාවා.