ඉතිකින්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නි. මේ අවස්ථාවෙහි; මීට පසු; මෙතැන් සිට.2. නි. මෙපමණකින්; මේ පරිද්දෙන්; මෙලෙසින්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 263 ← ඉතිකැට ඉතිකිර →