ඉතිගැට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කිතුල් මලේ ඉති හෙවත් රෑන් මැද නටුවට සම්බන්ධ වන තැන ඇති ගැට.
2. නා. කුරක්කන් කරල්.