ඉද්දොර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නිදන විට හිස තබන තැනට ඉහළ පෙදෙස හෝ පැත්ත; ඉහ ඉද්දර.
2. නා. (පැදුරු, ඇඳන් ආදියෙහි) හිස තබනු ලබන පාර්ශ්වය; ඉහ ඉස්මත්ත.