ඉදිආප්ප
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වතුරෙන් අනා සකස්කර ගත් පිටි, ඉඳි ආප්ප වංගෙඩියකින් තට්ටුවලට වත්කර වාෂ්පයෙන් තම්බා ගන්නා කෑම වර්ගයක්; ඉඳියප්පම්.