ඉදිරිපසු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.වි. පළමුව හෝ පසුව; කලින් හෝ ප්‍රමාදව.
නා.ප්‍ර. (කථා.) වැරැද්ද; ප්‍රමාද දෝෂය.