ඉදෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පැසෙනවා; (හුමාලයෙන්, කඩපිම්මෙන් හෝ වංඩුවෙන්) තැම්බෙනවා.
2. ක්රි. පරිපාකයට පත් වෙනවා; මෝරා මෘදු බවට පැමිණෙනවා.
3. (කථා.) ක්රි. (මහලු වියට පැමිණීමෙන් ඉසකේ ලෝම ආදිය ) සුදු වෙනවා.
4. ක්රි. මේරූ කොළ ඉක්බිතිව දුඹුරු හෝ කහ පාටට හැරෙනවා.