ඉන්චිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ඉංග්‍රීසි මිනුම් ප්‍රමාණයක්; අඩියෙන් දොළහෙන් පංගුව; අඟල.