ඉන්ජන්ෂන් තහනම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සාවද්‍ය ක්‍රියාවක් වළකන හෝ පීඩාවට පත් පක්ෂය යථා තත්ත්වයට පත් කිරීම හෝ ආදිය ඉටු කිරීම සඳහා බලකරන නෛතික තහනම (=injunction).