ඉන්ද්‍රගෝපයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වර්ෂා කාලයෙහි පොළොවෙන් මතු වන රන් පැහැති හෝ සුදු පැහැති කීට හෙවත් පළඟැටි විශේෂයක්.