ඉන්දියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දකුණු ආසියාවේ හිමාලය කඳු වැටියට දකුණින් ඉන්දියන් සාගරය දෙසට නෙරා ඇති ත්‍රිකෝණාකාර අර්ධ ද්වීපය; භාරතය.