ඉන්දුනීසියාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඉන්දියන් සාගරයට නැගෙනහිරින් ද ඕස්ට්රේලියාවට උතුරින් ද පිහිටි ලොකු, කුඩා දිවයින් රාශියකින් සෑදුණු රාජ්යය.