ඉන්නසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වැට බැඳීම සඳහා සිටුවන කෝටුව.2. නා. ක්රිකට් ක්රීඩාවේ කඩුල්ල සඳහා භාවිතා කරන පොලු විශේෂය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. stake2. n. stickසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 268 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 717 ← ඉන්ධන සේවාහලක ඉන්ධන නිකුත් කරන තැන ඉන්නට හරිනවා →